www.ada.lk
2026 ජුලි මස 23 වන බ්‍රහස්පතින්දා
'සිත්තරු ඇඳි රූ 04' සිතුවම් දැක්ම, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී මේ මස 25, 26 හා 27 යන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 8.00 දක්වා නොමිලේ පැවැත්වේ.
ඒ.ජේ. ක්‍රියේෂන්ස් මෙම සිතුවම් දැක්ම සංවිධානය කරන අතර, දිය සායම්, පෝස්ටර් වර්ණය, තෙල් සායම් සිතුවම්, ඇක්‍රිලික් සිතුවම් හා රේඛාව කලාව ඇතුළු විවිධ භාෂා මාධ්‍ය ඔස්සේ ඇඳි සිතුවම් මෙදින මිලදී ගත හැකිය.
මේ පිළිබඳ වැඩි විස්තර 0777-363633 හා 0777-305798 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.
popular news
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඉරානයට දැඩි ප්‍රහාර රැල්ලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd