ස්වර්ණ පුස්තක සම්මානය අහම්බකාරකට
- 10 09 2016
- 20:37
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
2016 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය ලියනගේ අමරකීර්ති විසින් රචිත අහම්බකාරක කෘතිය ට හිමිවිය. ඒ මීට සුළුමොහොතකට පෙර කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති 2016 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
