සල්මන් ඛාන්ට ඇප
- 7 04 2018
- 17:48
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
1998 වසරේදී දුර්ලභ ගණයේ මුවන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ වරදට පසුගියදා වසර පහක සිර දඩුවම් නියම වූ ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන්ට ඇප නියම වී තිබේ.
ඒ තමාට එරෙහිව පැනවූ සිර දඬුවමට ඔහු ගොනු කළ ඇපෑලක් සලකා බලමිනි. සල්මාන් දින දෙකක් සිර දඩුවම් වින්දේය.
රුපියල් 50000 ක මුදල් ඇපයක් හා රුපියල් 25000 බැගින් වන ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කර ඇත.
නඩුව නැවතත් මැයි 07 දා විභාග කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

