ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක ගායකයෙක් වෙයි
- 3 10 2016
- 12:54
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
(VIDEO) ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්රීඩක සචිත්ර සේනානයක ගීත ගායනයට දක්ෂතා දක්වන බව බොහෝ දෙනා දන්නා කරුණක්. ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට තරමක කෙටි විවේකයක් ලැබී තිබෙන අවස්ථාවේදී සිය දක්ෂතාව ගීතයකින් එළි දැක්වීමට සචිත්ර කටයුතු කර තිබෙනවා. 'රුහිරු බිඳු කිරි රසට හරවා' යනුවෙන් මවුගුණ ගීතයක් මෙසේ සචිත්ර විස්න එළිදක්වා තිබෙනවා. එය ඔහුගේ ෆේස්බුක් පිටුවටද ඇතුළත් කර තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
