වයඹ කලාවේ මහරැ ප්‍රහර්ෂය වයඹ පළාත් රාජ්‍ය උලෙළ 2013 පසුගියදා වයඹ පළාත් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්වූයේ වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී විවිධ ක්ෂේත්‍ර යටතේ පවත්වන ලද තරගවලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙනුවෙන් සම්මාන ප්රදානය කළ අතර, කලාකරැවන් ඇගයීමට ලක්කරමින්ද සම්මාන ප්රදානය කළහ.