ජනප්රිය හොලිවුඩ් ගායිකා ලේඩි ගාගා මේ වන විට මවක් වී ඇති නමුදු ඒ බව සැඟවීමට බරපතළ උත්සාහයක නිරත වන බව ආරංචියි. විශේෂයෙන්ම ඒ සඳහා ඇඳුම් පැලඳුම් යොදාගන්නා බව සැළවෙනවා.
පසුගිය සතියේ පැවති ප්රසිද්ධ උත්සවයකට සම්බන්ධ වීමේදී පවා රතු පැහැති ගවුමකින් සැරසී පැමිණි ගාගා, එහිදී බඩ ප්රදේශය නිතර වසා ගනිමින් හැසිරුණු බව සඳහන් වෙනවා. පෝකර් ෆේස් ගීතය හරහා අතිශයින් ජනප්රිය වූ 28 හැවිරිදි ගාගා විවාහ වී සිටින්නේ ටේලර් කිනේ සමගයි.