www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
මෙරට ප්රමුඛතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නායක ජනප්රිය ගායන ශිල්පී රොෂාන් ප්රනාන්දු සිය ගායන දිවියට වසර 15 සපිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ 'පූජනීයයි ආදරේ' ප්රසංගය පසුගියදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී අතිවිශාල ජන සහභාගිත්වයකින් යුතුව පවත්වනු ලැබීය.
ප්රාසාංගික බව මැනවින් ප්රකට කරමින් පැවති 'පූජනීයයි ආදරේ' ප්රසංගයේ ප්රධාන ආරාධිතයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූ අතර රොෂාන්ගේ රසික රසිකාවියන් අතිවිශාල පිරිසක් ප්රසංගය නැරඹීම සඳහා නෙළුම් පොකුණ රඟහලට පැමිණ සිටියහ. මේ ප්රසංගයේ සුවිශේෂී දසුන් කිහිපයකි.
ඡයාරූප - අසිත SKY
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd