දෙරණ රූපවාහිනිය ගෙන එනු ලැබූ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගයේ 2014 කිරුළ හිමිකර ගැනීමට ඇඹිලිපිටියේ එම්.ජී ධනුෂ්ක ඊයේ (05දා) සමත් විය.
	සිරස සුපර් ස්ටාර් 6 වැනි අදියරේ ජයග්‍රහණය හිමිවූයේ මහරගම ගයාන් ආරෝෂ විසිනි.
	 දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරගයේදී දෙහිඕවිට ලහිරු ප්‍රභාත් තුන් වන ස්ථානයත්, වැල්ලවත්තේ විශ්මිත සචින්තන දෙවැනි ස්ථානයත් දිනාගත්හ.
	සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ දෙවැනි ස්ථානය නිකවැරටියේ චාමර ප්‍රසාද් හා තෙවැනි ස්ථානය දෙහිවල ටෙහානි ඉමාරාත් පත්වූහ.
	දෙරණ ඩ්‍රීම්ස්ටාර් කිරුළ දිනූ ඇඹිලිපිටියේ එම්.ජී. ධනුෂ්ක
	.jpg) 
	සිරස සුපර් ස්ටාර් කරුළ දිනූ මහරගම ගයාන් ආරෝෂ
	.jpg)