ජැක්සන්ගේ අයියා - ටයිටස් ඇන්තනි සමුගනියි
- 27 10 2017
- 10:26
- {{hitsCtrl.values.hits}} views
- ජලිත යහරුවන්
ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සේනක ටයිටස් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත විය.
හෙතෙම පසුගියදා 'අලුත් හොරෙක් ඕනෑ' වේදිකා නාට්‍ය රඟ දැක්වීම සඳහා සිංගප්පූරුවේ සංචාරයක නිරතව නැවත මෙරටට පැමිණෙමින් සිටියදී හදිසි රෝගාතුරවී තිබේ.
පසුව ඔහු එරට රෝහලක දැඩි සත්කාර ඒකකට ඇතුළත් කර තිබූ අතර, එහිදී අභාවප්‍රාප්ත වී ඇත.
මේ දිනවල විකාශය වන ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන 'කූඹියෝ' ටෙලිනාට්‍ය‘යේ 'ඔස්ටින් අයියා' චරිතය රඟදක්වමින් සිටි ඔහු, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් සහෝදරයාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
