කෝලිගේ තනියට අනුෂ්කා නවසීලන්තයට ගිහින්
- 9 02 2014
- 22:58
- {{hitsCtrl.values.hits}} views
- . .
විරාත් කෝලි හා අනුෂ්කා ශර්මා මේවන විට ඉන්දීය මාධ්‍ය තුළ වැඩි වශයෙන්ම කතා බහට ලක්වන චරිතයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. නමුත් ඔවුන් දෙදෙනානම් පවසන්නේ හොඳ මිත්‍රයන් කියාය. ඉන්දීය කණ්ඩායම මේවන විට නවසීලන්තයේ සංචාරයක නිරතවෙමන් සිටින අතර අනුෂ්කා ශර්මාද මේවන විට නවසීලන්තයේ රැදී සිටියි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට අනුෂ්කා ශර්මා නවසීලනතයේ රැදී සිටින්නේ කිසිදු චිත්‍රපටයක රූගත කිරීමක් සඳහා සහභාගීවිමට නම් නොවේ. අනුශ්කා පවසන්නේද තමාගේ ප්‍රියතම ක්‍රීඩකයා විරාත් කෝලි බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
