www.ada.lk
2026 සැප්තැම්බර් මස 09 වන බදාදා
ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තවත් එක් ජාත්‍යන්තර තරගයක් පමණක් ඉතිරිව ඇති තිලකරත්න ඩිල්ෂාන් ගායකයෙකු ලෙසින් මේ වන විට කරළියට පැමිණ තිබෙනවා. ඔහුගේ බිරිඳ වන මංජුලා තිළිණි සමග ඩිල්ෂාන් යුග ගීතයක් ගායනා කර තිබෙනවා. හැම සංසාරයේ නමින් මෙම ගීතය නම් කර ඇති අතර හිරු ටීවී තුළින් එය එළිදක්වා තිබෙනවා.පසුගිය 4 දා යූ ටියුබ් සමාජජාල වෙබ් අඩවියට එක් කොට ඇති මෙම ගීතය 125000ට අධික පිරිසක් මේ වන විට නරඹා තිබෙනවා.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd