2016 සුමති සම්මාන උලෙල පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. එහි සම්මාන හිමි වූයේ පහත අයුරිනි.
-
හොඳම ටෙලිනාට්‍ය නළුවා - ශ්‍රියන්ත මෙන්ඩිස් -ජාතික රූපවාහිනියේ විකාශය වූ - .විශ්ණු සංක්‍රාන්තිය
-
හොඳම ටෙලිනාට්‍ය නිළිය - නිල්මිණී තෙන්නකෝන් - දෙරණ නාලිකාවේ විකාශය වූ - අම්මා
-
හොඳම ටෙලිනාට්‍ය සහාය නළුවා - මයුර කාංචන පෙරේරා- රතු අහස
-
හොඳම ටෙලිනාට්‍ය සහාය නිළිය - ග්‍රේස් තෙන්නකෝන් - කවිය නුඹ
-
හොඳම ටෙලිනාට්‍ය අධ්යක්ෂ, හොඳම ගීත රචනය, හොඳම ටෙලිනාට්‍ය තිරනාටක රචක, හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය - ජැක්සන් අන්තනි - දස්කොන් (ස්වර්ණවාහිනිය)
-
ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා - කාවිංග පෙරේරා
-
ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළිය - ඉෂාරා සඳමිණී
-
ජනප්‍රියතම ටෙලිනාට්‍යය - කාසිවත්ත (ස්වාධීන රූපවාහිනිය)
-
ජනප්‍රියතම ටෙලිනාට්‍ය නාළිකාව - ස්වාධීන රූපවාහිනී සේවය
-
කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් පිදෙන යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය - අමරසිරි කලංසූරිය මහතා , අනෝජා වීරසිංහ මහත්මිය
-
ළමා තාරකාව - ඉෂානි අස්මිණි පෙරේරා
-
නැගී එන ටෙලිනාට්‍ය නළුවා - රුවන් පෙරේරා
-
නැගී එන ටෙලිනාට්‍ය නිළිය - දිනූෂා රාජපතිරණ
-
හොඳම පූරක - වසන්ති නානායක්කාර (දෙරණ)
-
හොඳම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක - නදීක කරුණානායක (ස්වර්ණවාහිනී)
-
හොඳම ටෙලිනාට්‍ය කැමරාකරණය - ධම්මික රත්නායක - දස්කොන් (ස්වර්ණවාහිනිය)
-
හොඳම ටෙලිනාට්‍ය සංස්කරණය - තිවංක උඩගෙදර - රතු අහස (ස්වර්ණවාහිනිය)
-
හොඳම ටෙලිනාට්‍ය වෙස්ගැන්වීම - හර්ෂ මංජුල - දස්කොන් (ස්වර්ණවාහිනිය)
-
හොඳම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත - දස්කොන් (ස්වර්ණවාහිනිය)
-
හොඳම ටෙලිනාට්‍ය ගායනය - ඉන්දිකා උපමාලි - දස්කොන් (ස්වර්ණවාහිනිය)
-
හොඳම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය - සමන්ත පෙරේරා - දස්කොන් (ස්වර්ණවාහිනිය)
-
හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය - නැවතුම්පොළ - සන්තුෂ ලියනගේ (රූපවාහිනිය)
-
හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන - පූජිත දිසානායකගේ - කටුසු පුරාණය (රූපවාහිනිය)
-
හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන - ජයමිණි ඉලේපෙරුම - සමාජ මෙහෙවර - දොම්පේ රෝහල (රූපවාහිනිය)
-
හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන - මංජුල බස්නායක - %ස්පෝර්ට්ස් හිට්ස්^ ස්වර්ණවාහිනි
-
හොඳම රූපවාහිනි සංගීත වැඩසටහන - රංග ප්‍රේමරත්න, සුනේත්‍රා කුමාරි - ෆීල් ඔෆ් යූත් - යොවුන් වසන්තය (ජාතික රූපවාහිනිය)
-
හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන - ජාතික පාසල ජීව විද්‍යාව - නිලූපා මොහොට්ටි (ජාතික රූපවාහිනිය)
-
හොඳම රූපවාහිනී කාන්තා වැඩසටහන - සිරගත වූ මාතාවන් - ජයමිණි ඉලේපෙරුම (ජාතික රූපවාහිනිය)
-
හොඳම රූපවාහිනී ළමා වැඩසටහන - පුංචි අපේ අවුරුද්ද - ප්‍රවීන් මහේෂ් ලියනගේ (සිරස)
-
හොඳම රූපවාහිනී ගවේෂණශීලී ප්රවෘත්ති වාර්තාකරණය - දෙරණ
-
හොඳම රූපවාහිනී කාලීන ප්රවෘත්ති වාර්තාකරණය - ස්වාධීන රූපවාහිනිය
-
කුසලතා සම්මාන - චතුර අල්විස්, මහින්ද කුමාර දළුපොත, මාධවී වත්සලා, හිමාලි සයුරංගි, ලාල් කුලරත්න
-
ජූරිය - ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව, විජය සමරනායක, සන්ධ්‍යා විජේබණ්ඩාර, ජයනි පින්නවෙල
-
හොඳම වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණය
-
ප්‍රථම ස්ථානය - රිය පදවන විට ජංගම දුරකථන භාවිතය මරු කැඳවන බව - ශ්‍රද්ධා TV
-
දෙවැනි ස්ථානය - කොටගල කහට - සී.ඩබ්. මැකී / ටෙලිවිව්
-
තුන්වැනි ස්ථානය - ළමා අපචාර පිළිබඳ දැනුවත් කිරීම - යුනිසෙෆ් (Unicef) / ලියෝ බර්නෙට්
-
දැන්වීම් නිර්මාණය කුසලතා ඇගයීම්
-
HDFC බැංකුව - හෝම්ස් පොලාඩ් ඇන්ඩ් ස්ටොට්
-
භාරතී Airtel - ශිෆ්ට් ඉන්ටිග්‍රේටඩ්
පත්මකුමා බී මෙත්තසේන/ඡායාරූප ඉසුරු පෙරේරා