ප්රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා අත්අඩංගුවට
- 28 05 2018
- 12:10
- {{hitsCtrl.values.hits}} views
- . .
ප්රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය පැදවූ මෝටර් රථය ත්රිරෝද රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් ත්රි රෝද රථයේ ගමන් ගත් දෙදෙනෙක් තුවාල ලබා ඇත.
ත්රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර එහි ගමන් ගත් ඔහුගේ දස හැවිරිදි දියණිය බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහටල් ඇතුළත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් දීපානි සිල්වා මහත්මිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද දිනයේදීම පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

