ටෝනි රගමඩලට සමුදෙයි
- 16 06 2015
- 08:24
- {{hitsCtrl.values.hits}} views
- . .
පුවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහ මහතා අද (16දා) අලුයම අභාවප්රාත්ත විය. ඒ මහතා මිය යන විට 77 වියේ පසු විය. කොළඹ පෞද්ගලික රෝහලකදී ඔහු සිය දිවියෙන් සමුගත්තේය.
දේහය සිකුරාදා පෙරවරුවේ කොළඹ ජාතික කලාභවනට මහජන ගෞරවය සඳහා රැගෙන ඒමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
