කමල් UNP යෙන් මැතිවරණයට එයි
- 8 07 2015
- 13:14
- {{hitsCtrl.values.hits}} views
- නිරෝෂන් ප්‍රේමරත්න
ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය නළු කමල් අද්දරආරච්චි එළැඹෙන මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට තීරණය කර තිබේ.
ඔහු 'අද' ට අදහස් දක්වමින් පැවැසුවේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හෝ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
