රජින්ද
Saturday, 26 October 2019 03:09 PM
ප්රජාතන්ත්රවාදය කියා රටක ජන්ද කොලේ අඩි දෙකක් දික් වෙන්න මුද්‍රණය කරන්න උනේ මේ ගොන් සුළු පක්ෂ නිසයි. උන් නිසා ජන්ද දායකයින්ට විශාල අසාධාරණයක් සිදු උනා. එක අයෙක්ට ජන්දේ ප්‍රකාශ කරන්න යන කාලයත් වැඩි උනා. බහුතරයක් සුළු පක්ෂ කරන්නේ මහා පක්ෂවල අයට වෙන වෙනම කඩේ යන එක. ඒ නිසා මෙවැනි ජනාධිපතිවරනෙකට ඉල්ලන්න කලින් අපේක්ෂකයින්ගේ සහ පක්ෂවල සුදුසුකම් අනුව තේරීම කල යුතුයි. නැතිනම් මේ හැමදේම විගඩමක් වෙනවා.!
Reply :
0
1