විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මැයි මාසයේදී පහළට
- 25 07 2018
- 23:58
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
2018 වසරේ මැයි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2017 වසරේ මැයි මාසයේදී වාර්තා වූ ඇ.ඩො.මිලියන 601 හා සැසඳීමේදී මිලියන 580ක් දක්වා 3.4%කින් පහළ වැටී තිබේ.
කෙසේ වෙතත්, 2018 වසරේ පළමු මාස 5 තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් සමස්ත අගය, 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඇ.ඩො.මිලියන 3,100ක් දක්වා 3.3%කින් වර්ධනය වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
