2018 වසරේ ජනවාරි 01දා සිට පසුගිය සති අන්තය (23දා) වනවිට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 14.5%කින් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
මේ අතර, ඊයේ (26දා) වනවිට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.181.54ක් ලෙසිනි.
එහිදී, 2018 ජනවාරි 01 වැනිදා වනවිට එම වටිනාකම පැවතියේ රුපියල් 150.63 ක් ලෙසිනි.