www.ada.lk
2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ගෙන්වනු ලැබූ නවතම හා අවසන් A321 ගුවන් යානාව ඊයේ (29දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සම්ප්‍රාප්තිය සිදුවිය. එදින හැම්බර්ග් නුවර සිට අබුඩාබි හරහා මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට ලඟා වී තිබේ.
නව ගුවන් යානයට ආශිර්වාද ලබාගැනීම සඳහා ආගමික වතාවත් අද (30දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ A320 ඉංජිනේරු යාත්‍රාංගනයේදී සිදුකර තිබුණේ මෙසේය.
popular news
පාසල් සිසුන් 11ක් හා වැඩිහිටියන් තිදෙනෙකු ප්‍රවාහනය කළ ත්‍රීවීල් රථ රියදුරෙකු අල්ලයි
ඉරාන හමුදාව ගුවන් නියමුවාට ආසන්නවයි හිටියේ
ඉරාන ආරක්ෂක බලකා බුද්ධි අංශ ප්‍රධානී මිය යයි
සතුරා ඓතිහාසික අසාර්ථකත්වයකට මුහුණ දුන්නා
හෝමූස් විවෘත කිරීමේ කොන්දේසි ඉරානය කියයි
ඉරානයේ කොන්දේසි මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd