කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 4ක් ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත වෙළෙඳ ණය පහසුකම් සලසා දීමට ලංකා බැංකුව, මහජන බැංකුව සමග එක්ව ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ශ්‍රී ලංකා බැංකුව කටයුතු කර තිබේ.
කොවිඩ්-19 නවතම රැල්ල හමුවේ ජාතික එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා එන්නත් මිලදී ගැනීමට අදාළ ඉන්වොයිසි පිරිසැකසුම් සහ ගෙවීම් ක්‍රියාවලි වේගවත් කිරීම සඳහා මෙසේ කඩිනම් හා කාර්යක්ෂම වෙළෙඳ මූල්‍ය විසඳුම් සැපයීමට ඔවුන් කටයුතු කර ඇති බව කියයි.