මූල්‍ය ස්ථායීතාවය පිළිබඳ අග්නිදිග ආසියාතික රටවල මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන්ගේ 5 වැනි වාර්ෂික සමුළුව සහ අග්නිදිග ආසියාතික මහ බැංකුවල නියෝජ්‍ය අධිපතිවරුන්ගේ ඉහළ මට්ටමේ සම්මන්ත්‍රණය පසුගිය ඊයේ (12දා) සහ පෙරේදා (11දා) යන දිනවල කොළඹදි පැවැත්විණි.
අග්නිදිග ආසියාතික මහ බැංකුවල සහයෝගිතාවය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් යුතුව මෙම සමුළුව මෙවර සාර්ථකව පැවැත්වුණු අතර, ආපදා ශක්‍යතාවයන් මධ්‍යෙය් කලාපිය මූල්‍ය ස්ථායීතාව පවත්වා ගැනීම මෙවර සමුළුවේ තේමාව වී තිබුණි.