ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලෙගාඩ් මහත්මිය හා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අචාර්ය සරත් අමුණුගම මහතා අතර හමුවක් ඇමෙරිකා එක්සත් ජනපදයේ, වොෂිංටන් නුවරදී පසුගියදා සිදුවිය.
වොෂිංටන් නුවර පැවති ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2014 සැසිය අතරතුරදී මෙම හමුව සිදුවී තිබුණු අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සරත් අමුණුගම අමාත්‍යවරයා මෙම සැසියට සහභාගි විය.