සේද මාවත පිළිබඳ ආසියානු සහයෝගිතා සමුළුව ලබන 27 සිට 29 දින දක්වා චීන ජනරජයේ ගැන්සු පළාත් රාජ්‍යයේ ලැන්ෂු නගරයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මේ සඳහා සහභාගි වන බව කියැවෙයි.
මේ සමුළුව චීන විදේශ අමාත්‍යාංශය සහ චීන ජනරජයේ පළාත් රාජ්‍යයක් වන ගැන්සු රාජ්‍ය ඒකාබද්ධව සංවිධානය කර ඇත.