සු/මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයන්ගෙන් 2015 අයවැයට යෝජනා
- 22 07 2014
- 21:45
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
2015 අයවැය සැකසීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ, තිස්ස කරලියද්ද, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හේමාල් ගුණසේකර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, වයි.ජී. පද්මසිරි, නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ද, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් පී.බී.ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රජයේ නිලධාරීහු මීට එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
