රුපියලේ අගය නිදහසේ පාවෙන්නට ඉඩහැරීමත් සමග පසුගිය සිකුරාදා දිනය වනවිට 3%කට වඩා වැඩි අගයකින් රුපියල අවප්‍රමාණය වී තිබේ.
ඒ අනුව, මහ බැංකු විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.136.32ක් ලෙස සටහන් වූ අතර, විකිණුම් මිල සටහන් වූයේ රු.141.23ක් ලෙසය.
මේ අතර, සිකුරාදා වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියලේ සාමාන්‍ය අගය රු.139.30 ත්, 139.50ත් අතර ප්‍රමාණයක පැවතිණි.