දේශීය වෙළද පොලේ සහල් මිල ඉහළයෑම වැලක්වීමේ අරමුණින් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් (100,000) ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවර ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
මේ අනුව නාඩු මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් (70,000) හා සම්බා මෙට්‍රික් ටොන් තිස්දහසක් (30,000) ඉන්දියාවෙන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇත.