ශ්‍රී ලංකාව තුළ කර්මාන්ත උද්‍යානයක් සහ ලෝහ නිෂ්පාදන කර්මාන්ත පුරයක් ඉදිකිරීමට කටාරයේ ආයෝජකයන් සූදානමින් සිටින බව මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍ය කබීර් හෂීම් මහතා ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සූදානමින් සිටින ව්‍යාපාරික පිරිසක් හමුවූ අවස්ථාවේදී මෙම අදහස පළ වී තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකාව තුළ %ද්‍රව ස්වාභාවික වායු (LNG)^ කර්මාන්තශාලාවක් ඉදිකිරීම සඳහාද කටාර රජය උනන්දුවෙන් පසුවන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.