ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ හසුරුවීමේ අංශය සත්කාරයකට අතහිත දෙමින් චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනලද භාණ්ඩ අඩංගු ඇසුරුම් 168ක් සඳහා විශේෂ පහසුකම් සලසා දෙමින් එම භාණ්ඩ තොගය මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශ වෙත පසුගියදා භාරදී තිබේ.
ඒ සඳහා කිසිදු පර්යන්ත හැසිරවීම් ගාස්තුවක් හෝ ගබඩා කිරීම් සඳහා මුදල් අය නොකිරීමද විශේෂත්වයක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.