ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ 50 වසරක සැමරුම් උලෙළ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03දා) ආරම්භ කෙරිණි.
මෙම ප්‍රදර්ශනය නිමිති කරගෙන ප්‍රමිතිකරණයෙහි හා තත්ත්ව කළමනාකරණයෙහි වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරිම සඳහා %Quality 2014^ ප්‍රදර්ශනය හා තිලිණ ප්‍රදානයද අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන් ඇරඹුණු අතර, ප්‍රදර්ශනය දෙසැම්බර් 3 වැනිදා සිට 7 වැනිදා දක්වා BMICH හිදී පැවැත් වේ.