ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව පසුගිය 07දා ආරම්භ විය.
මෙවර ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට ලොව රටවල් 189ක මුදල් අමාත්‍යවරු ඇතුළු මූල්‍ය ක්ෂේත්රයේ ඉහළ පෙළ නිලධාරීහු සහභාගී වී සිටිති.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරන මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.