ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහකාර අධ්යක්ෂ ජනරාල් පැමිණේ
- 11 07 2014
- 16:18
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහකාර අධ්යක්ෂ ජනරාල් සහ ආසියා පැසිපික් කලාපීය නියෝජිත හිරෝයුකී කොනුමා මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි.
කොනුමා මහතා ඊයේ (10දා) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
