රු මි 850ක වියදමින් කොටගල නවීකරණයට
අලංකාර ගස් වැල්, කඳු හා දිය ඇළිවලින් සමන්විත මධ්‍යම කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල නගරය නවීකරණය කිරීමට සියලු කටයුතු සුදානම් වෙමින් පවතින බව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
තේ වතු ආශ්‍රීත තම ජීවනෝපාය ගැටගසමින් ජීවත් වන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවටත්, සිංහල හා මුස්ලිම් ඇතුළු නුවරඑළිය වෙසෙන සෑම ජනකොටසකටම තම අවශ්‍යතා හා වුවමනා ඉතා පහසුවෙන් තමා කරා ළඟාකර ගැනීම මූලික අරමුණ කර ගෙන මෙම යොජනාව ඉදිරිපත් කෙරී ඇති බව පැවසෙයි.
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය, ලංකා කම්කරු කොංග්රස් මහ ලේකම් සෞම්‍යමුර්ති තොන්ඩමාන් පදනමේ යාව ජීව සාමජීක ආරුමුගම් තොන්ඩමාන් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ මෙය සිදුවන බව අමාත්‍යාංශය පවසයි
රු.මිලියන 850ක ප්රතිපාදනයෙන් යුතුව මෙම ව්‍යාප්තිය නිම කිරිමට යොජීත ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                