විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අද (21දා) හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතා හමුවී තිබේ.
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කර ඇති බව වාර්තා වන අතර, මෙම හමුව රොනී ද මැල් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී සිදුව තිබේ.