මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ඊශ්‍රායල් තානාපති ඩැනියෙල් කාමන් මහතා අතර හමුවක් පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන අවස්ථාවන් සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.