චීනයේ සිචුආන් හුයිෆෙන් සමාගම (Sichuan Huifeng International Group Company Limited) ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පළකර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම සමාගමේ ප්රමුඛ පෙළේ දූත පිරිසක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා හමු වූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර ඇති බව වැඩිදුරටත් පැවසෙයි.
මේ පිළිබඳ වැඩි විස්තර අද පුවත්පතින්...