දියතලාව යුද හමුදා විද්‍යා පීඨය තුළ මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක් (PET) ස්ථාපිත කරන ලද අතර, එය විවෘත කිරීම පසුගියදා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ බදුල්ල ප්‍රාදේශීය කළමනාකාර පී. සිරිසේන, දියතලාව ශාඛා කළමනාකාර උපාලි විජේකෝන් යන මහත්වරුන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය සහ යුද හමුදා නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා විසින් PET යන්ත්‍රය විවෘත කළ බව දැක්වෙන සමරු ඵලකය නිරාවරණය කරන ලදී.