තරගකාරී අපනයන භාණ්ඩයක් ලෙස නව වෙළෙඳ පොළක් අරමුණු කරගෙන තේ කර්මාන්තය වැඩිදියුණු කළ යුතු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසා සිටියේය.
අග්රාමාත්යවරයා මෙසේ පවසා සිටියේ ඊයේ (29දා) බත්තරමුල්ල, වෝටර්ස් එජ් හිදී පැවති පෞද්ගලික තේ කර්මාන්තශාලා හිමියන්ගේ 26 වැනි වාර්ෂික සමුළුවට සහභාගී වෙමිනි.