2012 වර්ෂයේ මාර්තු මස 16 වැනි දින වාර්තා වූ රු.බිලියන 15.7ක ප්රාග්ධනීකරණයට පසු වාර්තා වූ ඉහළම වෙළෙඳ පොළ ප්රාග්ධනීකරණය වන රු.බිලියන 8.2ක අගයද 2014 අගෝස්තු මස 19 වැනි දින වාර්තා කරනු ලැබීය.
කලාපයේ අනෙකුත් වෙළෙඳ පොළ හා සංසන්දනය කිරීමේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ හොඳම ක්රියාකාරීත්වයක් සහිත වෙළෙඳ පොළවල්6 අතර සිටිමින්, පසුගිය සතිය අවසන් කරන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18.46 ක වර්ධනයක් සටහන් කිරීමට සමත්ව තිබේ.