රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු මාතලේ දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලබාදීම ඊයේ (12දා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු නිලධාරීන්ට යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළේ 3 වැනි අදියර යටතේ මාතලේ දිස්ත්‍රික් නිලධාරීන් 1,000කට අධික සංඛ්‍යාවකට මෙසේ යතුරු පැදි ප්රදානය කෙරිණි.
යතුරුපැදි ප්රදානය කිරීම මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණි.