COPE වෙත සාමන්‍ය කැඳවීමක් පමණයි - මහ බැංකු අධිපති
- 28 02 2016
- 20:11
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (COPE) වෙත තමාව කැඳවීම සාමාන්‍ය ආකාරයෙන් රාජ්‍ය ආයතන පිළිබඳ විමසීම සම්බන්ධයෙන් කළ කැඳවීමක් පමණක් බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පවසා සිටියේය.
පසුගිය 25 වැනිදා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ පවසා සටියේය.
මෙහිදී පසුගිය වසර කිහිපයකට අදාළ මහ බැංකු ගිණුම් පිළිබඳ විගණකාධිපති වාර්තා පිළිබඳ සාකච්ඡා කළ බවත්, ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ල වීමක් හෝ විමසීමක් කිසිසේත්ම සිදුනොවූ බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
