කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනය - CIMA සිය ආයතනයේ, ආසියානු සහ පැසිෆික් කලාපයේ කලාපිය අධ්‍යක්ෂක ධූරයට අයිරින් ටෙන්ග් මහත්මිය පත් කර ඇත. 2010 වසරේ නොවැම්බර් මස CIMA හා එක් වූ අයිරින් ටෙන්ග් ගිනිකොණ දිග ආසියාව සහ ඔස්ට්රඒෂියාව කලාපයේ කලාපීය අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන ඇති බවද විදේශ අමාත්‍යවරයා පවසයි.
මෙතෙක් කල් CIMA ආයතනයේ මැද පෙරදිග, දකුණු ආසියානු, සහ උතුරු අප්‍රිකානු යන කලාපයන්හි අධ්‍යක්ෂක ධුරය දැරූ බ්රැඞ්ලි එමර්සන් මහතා වසර 9 ක සේවා කාලයක් නිම කරමින් විශ්‍රාම යෑමත් සමග එම කලාපයන් පිළිබඳ අමතර වගකීම අයිරින් මහත්මිය වෙත පැවරිණි.