www.ada.lk
2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා
Ceylon Tea, 150 වැනි සංවස්තරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමරු කාසියක් නිකුත් කිරීම අද (12දා) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් සහ දීර්ඝ කාලීන අපනයනික වෙළෙඳ භාණ්ඩයක් ලෙස ජාතික ආර්ථිකයට සිදුකරන ලද දායකත්වය සලකා එහි 150 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් නිකුත් කෙරුණු මෙම සමරු කාසිය රු.10ක මුහුණත වටිනාකමකින් යුතුය.
මෙහි පළමු වැනි කාසි කාණ්ඩය මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි මහතා විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන් වෙත නිල වශයෙන් පිළිගැන්වීය.
popular news
පාසල් සිසුන් 11ක් හා වැඩිහිටියන් තිදෙනෙකු ප්‍රවාහනය කළ ත්‍රීවීල් රථ රියදුරෙකු අල්ලයි
ඉරාන හමුදාව ගුවන් නියමුවාට ආසන්නවයි හිටියේ
සතුරා ඓතිහාසික අසාර්ථකත්වයකට මුහුණ දුන්නා
ඉරාන ආරක්ෂක බලකා බුද්ධි අංශ ප්‍රධානී මිය යයි
හෝමූස් විවෘත කිරීමේ කොන්දේසි ඉරානය කියයි
ඉරානයේ කොන්දේසි මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd