www.ada.lk
2026 සැප්තැම්බර් මස 27 වන ඉරිදා
ලොව පුරා රථවාහන සන්නාමවලින් යුතු උසස් තත්ත්වයේ වාහන රැසක් සමග LB Big Wheels රථවාහන දැක්ම අදත් (20දා) කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වේ.
මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතින් පසුගිය 18දා විවෘත වූ මෙම රථවාහන දැක්ම පෙ.ව.10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකා රථවාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් මුල් වරට සංවිධානය කරන මෙම රථවාහන දැක්ම සඳහා උසස් තත්ත්වයේ බ්‍රෑන්ඩ් නිව් සහ රීකන්ඩිෂන් වාහන රැසක් ඉතිරිපත් කර තිබේ.
LB Big Wheels රථවාහන දැක්ම මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd