ATPF සැසිය 24 දා කොළඹදී
- 23 08 2015
- 19:45
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ආසියාවේ රටවල් 24 ක වෙළෙඳ දූත පිරිස් සහභාගී වන 28 වැනි ආසියානු වෙළෙඳ ප්‍රවර්ධන සමුළුවේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සැසියේ සමාරම්භක උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා දෙස් විදෙස් ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් 24දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව හා හොංකොං දිවයින, දකුණු කොරියාව මෙන්ම තායිලන්තය අතර, ද්වීපාර්ශ්වීය වෙළෙඳාමට අදාල අවබෝධතා ගිවිසුම් තුනක් අත්සන් කිරීමද මෙම අවස්ථාවට සමගාමීව සිදුකිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
