ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ (AAT) 2017 වසර සඳහා වාර්ෂික උපාධි සහ ඩිප්ලෝමා සහතිකපත්‍ර ප්රදානෝත්සවය ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.