ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා
කොළඹ විහාර මහාදේවි උද්‍යානය සහ නිදහස් චතුරස්‍රය අවට මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දමමින්, අද (14දා) උදෑසන කාලයේදී මෝටර් රථවලින් තොර කලාපයක් ලෙස පැවති Car Free CMB සමාරම්භක වැඩසටහනට සැලකිය යුතු සහභාගීත්වයක් පැවතීම හොඳ ලක්ෂණයකි.
නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනට සහභාගි වී සිටි බොහෝ පිරිස් කියා සිටියේ ලෝකයේ දියුණු සුහුරු නගරයක් ලෙස කොළඹ නගරය ඔසවා තැබෙන පරිසර හිතකාමී අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බවයි. එමෙන්ම, විදේශයන්හි සංචාරය කර හෝ විදේශයන්හි පදිංචිව සිට මෙරටට පැමිණි ඇතැම් දෙනා කියා සිටියේ මෙවැනි අත්දැකීම් ඔවුන් ඒ රටවල සෑම ඉරිදා දිනයකම අත්විඳින බවයි. ඒ නිසා ඔවුන් මෙවැනි අවස්ථාවක් අප රට තුළද අත්විඳීමට මහත් ආසාවෙන් බලාසිටි බව සඳහන් කළේය..
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
මන්ත්‍රී අර්ච්චුනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
රථ වාහන ධාවනය සීමා කිරිමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd