BOI හි කාර්ය මණ්ඩලයට කොවිඩ් එන්නත ලබාදෙයි
- 17 05 2021
- 11:00
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ්-19 එන්නත්කරණය අද (17දා) සිදු කෙරිණි.
ඡායාරූපයේ දැක්වෙන්නේ සේවිකාවක් විසින් එන්නත ලබා ගන්නා ආකාරයයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
