saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Business - timelapse 3036 hours ago

LATEST

ක්‍රිකට් පරිපාලනය ගැැන ICC සාමාජික රටවල් දැනුවත් කරයි

calendar_today 2023 නොවැ 04 - 19:56 remove_red_eye - 687  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දැනුවත් කිරීමට ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ අතර, ඒ සදහා පත් කළ කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහතිකය අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කර තිබුණි. ICC හි එම ප්‍රතිචාරයට

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හා තේරීම් කමිටුවේ හැසිරීම අනුව 2040 වසරේදී හෝ ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට නොහැකි තරමේ දුර්දාන්ත තත්ත්වයෙන් සිටින බව අවධාරණය කරන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, මේ මොහොතේ ජයග්‍රහණය කළ හැකි ප්‍රබල කණ්ඩායමක් අප සතුව තිබියදී , ඔවුන්ට අත්‍යාවශ්‍ය පහසුකම් හා තාක්ෂණය ලබා නොදී, ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් මෙහි විධායක කමිටුව විසින් තම පෞද්ගලික සුඛවිහ

Read More

ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 302ක දැවැන්ත ජයක් වාර්ත කිරීමට සමත්විය.

Read More

ඔහුගේ අභාවය ක්‍රිකට් වලට ලොකු පාඩුවක්. ඒ වෙලාවේදී මම දැකපු අංක එකේ ක්‍රිකට් රසිකයා ඔහු. දැන් රසිකයෝ ගොඩක් ඉන්නවා. එහෙත් මම දැකපු පළමු ක්‍රිකට් රසිකයා ඔහු. ඇත්තටම ඒක අපි ඔක්කොටම පාඩුවක්

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවාන්විතම දිරිගන්වන්නෙකු ලෙසින් සැලකෙන පර්සි අබේසේකර මහතා ඊයේ (30දා) අභාවප්‍රාප්ත විය. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 87වැනි වියේ පසුවිය.

Read More

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද පැවැත්වෙන තීරණාත්මක තරගයට දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවැසිය.

Read More

එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් වන ලහිරු කුමාර ආබාධයකට ලක් වීමෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.

Read More

ඊජිප්තුවේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක් දිනා ගනිමින් ප්‍රථම ස්ථානයට පත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන ශිෂ්‍යාව 10/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එවන ලද ලිපියක අඩංගු කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පිළිතුරු ලිපියක් යොමුකර ඇත.

Read More

එක්දින ලොක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

පසුගිය මාස කිහිපයේදී තමන් තමන්ටම අභියෝග කර ගත් බවත් පන්දු යැවීම ආරම්භ කළ බවත් ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.

Read More

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 156ට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නේ සමත්වූහ.

Read More

කුවේට් රාජ්‍යයේ විදේශීය තානාපති කාර්යාලයක සේවය කරමින්, තමාගේ පෞද්ගලික මුදලින් ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ (Master ) කායවර්ධන ශූරතා තරගාවලි වලට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වී 2023 වසරේත් පදක්කම් 06 සහ කුසලානයක් (Shield) දිනා ගැනීමට ජගත් ගුණසේකර ක්‍රීඩකයා සමත් වී සිටී.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර හෙට දිනයේදී පැවැත්වීමට නියමිත තීරණාත්මක ලෝක කුසලාන තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ලෝක කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්ත කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ නෙදර්ලන්තය සමගින් පැවැති තරගය කඩුලු පහකින් ජය ගනිමිනි.

Read More

ලෝක කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියා තරගයට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක යළිත් කණ්ඩායම සමගින් පුහුණුවීම් ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් හා ආබාධයකින් අනතුරුව සුවය ලබා සිටින වේග පන්දු යවන ක්‍රීඩක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයට එක්කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පිතිකරු ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ සියලු ආකාරයේ ක්‍රිකට් තහනම් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

ආබාධයකට ලක්ව ඇති ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට ලෝක කුසලානය අහිමි වී තිබේ. ඒ අනුව ඔහු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබේ පාකිස්තානය හා පැවැති තරගයේදී මස්පිඩු ආබාධයකට ලක්ව ඇති දසුන්ට සති තුනක පමණ කාලයක් එයින් සුව වීම වෙනුවෙන් වැය වෙනු ඇතැයි වාර්තා වෙයි.

Read More

ලෝක කුසලාන තරගාවලියේදී පළමු තරග ද්විත්වයේදීම පිතිකරුවන්ගේ දැඩි පහරදීමට ලක්වූ ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.

Read More

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම හඹා යාමට හිමි වාර්තාව තම රට ඉදිරියේදී තබා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පැවැති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

Read More

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 344ක් රැස් කළේය.

Read More

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද දිවා රාත්‍රී තරගයක් ලෙසින් හයිද්‍රාබාද්හිදී පැවැත්විමට නියමිතව තිබේ.

Read More

ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව හා ශ්‍රි ලංකාව අතර පැවැති තරගයෙන් ලකුණු 102ක ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

Read More

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

Read More

චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 පිරිමි සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (4) පස්වරුවේ සමත් වූහ.

Read More

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 8ක පරාජයක් ලබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උලෙලෙන් ඉවතට විසිවිය.

Read More

මෙවර රග්බි ලෝක කුසලානයට ක්‍රීඩා කරන ෆිජී කණ්ඩායමේ සෙන්ටර් ක්‍රීඩක ජොශූවා ටුයිසෝවා අභාග්‍යසම්පන්න අත්දැකීමකට මුහුණපා ඇත. ඒ ඔහුගේ හත්හැවිරිදි පුත්‍රයා පසුගිය සතියේදී සිය ජීවිතයෙන් සමුගැනීමයි. ඔහුගේ අවමගුල් උත්සවය මෙම සතියේදී පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් එම අවමගුලට සහභාගි නොවී දිගටම සිය කණ්ඩායම සමගින් තරගාවලියේ රැඳීසිටීමට ජොශූවා තීරණය කර තිබීම කැපී පෙණින.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.