විස්සයි20 ලෝක කුසලානයට ශ්රි ලංකා සංචිතය නම් කරයි
ඇමෙරිකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්රීඩා කරන ශ්රී ලංකා සංචිතය ක්රිකට් ආයතනය විසින් ප්රකාශයට පත්කර තිබේ.
මෙහි නායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරන අතර උපනායක ලෙස චරිත් අසලංක නම් කර තිබේ. ඇන්ජලෝ මැතිව්ස්ද සංචිතයට එක්කර ඇති අතර දසුන් ශානකත් කණ්ඩායමට නම්ව තිබේ.
කෙසේ වෙතත් භානුක රාජපක්ෂ අතිරේක ක්රීඩකයෙක් ලෙස කණ්ඩායමට නම්කර තිබේ. විජයකාන්ත වියස්කාත්ද අතිරේක ක්රීඩකයෙක් ලෙස කණ්ඩායමට නම් කර තිබේ.
ශ්රී ලංකා විස්සයි 20 සංචිතය
වනිදු හසරංග (නායක), චරිත් අසලංක (උපනායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක,සදීර සමරවික්රම,ඇන්ජලෝ මැතිව්ස්
කමිදු මෙන්ඩිස්,දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර
මතීෂ පතිරණ, ඩිල්ෂාන් මදුශංක
අතිරේක ක්රීඩකයන්
අසිත ප්රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ, ජනිත් ලියනගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

