saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Business - timelapse 9235 hours ago

LATEST

ෆෝමියුලා වන් තරගාවලි 03ක් අවලංගුයි

calendar_today 2020 ජුනි 17 - 13:35 remove_red_eye - 225  

’කෝවිඩ්-19’ වසංගතය හේතුවෙන් ලොව ප්‍රධාන පෙළේ ෆෝමියුලා වන් තරගාවලි 03ක් වන සිංගප්පූරු, අසර්බයිජාන සහ ජපන් ගෝන් ප්‍රී තරගාවලි අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

’කෝවිඩ්-19’ වසංගතය ඇමෙරිකාවට තවමත් පාලනය කරගත නොහැකි වූ අවස්ථාවක ලෝ ප්‍රකට ඇමෙරිකන් විවෘත (US Open) ටෙනිස් තරගාවලිය මෙම වසරේදී ප්‍රේක්‍ෂකයන් නොමැතිව පැවැත්වීමට ඇමෙරිකා ටෙනිස් සම්මේලනය තීරණය කර ඇත.

Read More

අධ්‍යාපනය නිසා ක්‍රීඩාවට තිත තබන්නෝ බොහෝය. නමුත් අධ්‍යාපනය කැප කරමින් ක්‍රීඩාවේ ස්ථාවරත්වයට ළඟා වූවන්, නැවතත් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා ක්‍රීඩාව අතහරින අවස්ථා බොහෝ විරලය. නමුත් ජපාන රග්බි ක්‍රීඩක කෙන්කි ෆුකුකොකා ඒ විරල මාර්ගය තෝරා ගත්තේ සිය ස්ථාවරත්වයට වඩා සිහිනයට ගමන් කිරීමේ මාර්ගය පෙන්වා දෙමිනි.

Read More

සිකුරාදා බීජිං හි COVID-19 ආසාදිතයන් දෙදෙනෙක් වාර්තාවිමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

Read More

පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි හට කෝවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදීමට ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Read More

2020 ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නියමිත පරිදි ඉදිරියට නොයන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මෙහෙයවීමේ අවස්ථාව බෙන් ස්ටෝක්ස්ට ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු එංගලන්ත ක්‍රිකට් නායක කෙවින් පීටර්සන් සඳහන් කර සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවන බවයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය සමග ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල නීති කිහිපයක් තවකාලිකව සංශෝධනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

Read More

එංගලන්තය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගි වීම සඳහා ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන් යුත් බ.ඉ.කොදෙව් කණ්ඩායම මේ වනවිට එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් එළඹෙන ජූලි මස පැවැත්වීමට සැලසුම්කර තිබෙන ටෙස්ට් තරග සංචාරය සඳහා බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහභාගි වීමට අකමැත්ත පළකර තිබීම හේතුවෙන් එම තරගාවලිය කල්යනු ඇති බව වාර්තා වේ.

Read More

මෙම වසරේ ඔක්තෝම්බර් මස ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය පවත්වනවාද? නැතිද? යන්න අවසන් තීරණය අද (10දා) ගැනීමට නියමිතය. ඒ අද දිනයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) රැස්වීමේදීය.

Read More

ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රීඩාවෙන් ඉහළට යන්නන් ප්‍රමාණය ලෝකයට සාපේක්ෂව අවම වේ. ඔවුන් අතරිනුත් ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් හැරෙන්නට අනෙක් ක්‍රීඩාවලින් මුදල් හදල් යහමින් උපයා ගන්නන් සොයාගත නොහැක.

Read More

වයස අවුරුදු 19න් පහළ පාපන්දු ක්‍රීඩකයන් 06 දෙනෙකුට මාස හයක කාලයක් පාපන්දු ක්‍රීඩාව තහනම් කිරීමට එරට ක්‍රීඩා බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ ’’කෝවිඩ්-19’’ වෛරසය වැළැක්වීමේ නීති රීති උල්ලංඝනය කිරීමේ වරදටයි.

Read More

ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් නව කොන්ත්‍රාත් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. A,B,C,D යනුවෙන් කාණ්ඩ හතරක් යටතේ මෙසේ කොන්ත්‍රාත් පිරිනමා තිබේ.

Read More

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තමන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා හටද වර්ගවාදී ආමන්ත්‍රණයන්ට මුහුණ දීමට සිදුවූ බව හිටපු බටහිර ඉන්දීය කොදෙව් විස්සයි 20 නායකයා ඩැරන් සැමි ප්‍රකාශ කර සිටියි.

Read More

වර්තමාන ජාතික ක්‍රීඩකයින් කිසිවෙකු අයිසීසී දූෂණ විරෝධී ඒකකය විසින් පරීක්ෂාවට ලක් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

මාස දෙකහමාරක පමණ කාලයකට පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් අද සිට ආරම්භ කෙරෙයි.

Read More

කොවිඩ් - 19 වසංගතය සැලකිල්ලට ගනිමින් රජය විසින් පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව ජාතික පිරිමි ක්‍රීඩකයින් 2020 ජුනි 01 වන දින නැවත පුහුණුවීම්වලට පැමිණෙන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ඔක්තෝම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට තිබූ පන්දු වාර 20/20 ලෝක කුසලාන ක්‍රිකටි තරඟාවලිය කෝවිඩ් - 19 වසංගතය හේතුවෙන් කල් දැමීමට මෙතෙක් තීරණය කර නොමැති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු වන ෂෙහාන් මධුශංකට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

පාකිස්ථානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක තෆීක් උමාර් කෝවිඩ්-19 රෝගයට ගොදුරු වී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

සැකකරුගේ මෝටර් රථයේ තිබී හෙරොයින් සොයාගෙන ඇති අතර ඔහු ඊයෙ (24දා) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිිිිිපත් කර තිබේ.

Read More

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අද(2020.05.21) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.

Read More

මීට අමතරව ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇතුළු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා මීට පෙර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ඇතුළු පිරිසක් ලබාදුන් යෝජනා වහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම කටයුතු මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහනාම ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත පැවරීමටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

Read More

වසර තුනක තරග තහනමකට ලක් වූ පාකිස්තානු ඉදිරි පෙළ පිතිකරු උමාර් අක්මාල් විසින් සිය තරග තහනම පිළිබඳව අභියාචනාවක් ඉදිරිපත් කොට තිබේ.

Read More

ඇමරිකානු හිටපු සුපිරි පාපැදි ශූර ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් සිය ක්‍රීඩා දිවිය පිළිබද පාපොච්චාරණයක් සිදු කොට ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ තමන් වසර 21ක පමණ කාලයේ පටන් තහනම් උත්තේජක ගැනිමට හුරුවී සිටි බවයි.

Read More

අපේ රටේ දැනටමත් ඕස්ට්‍රේලියාවටටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රමාණක් තියෙනවා. සමහර විට ඒ බව අපේ රටේ ක්‍රිකට් ලෝලීන් නොදන්නවා ඇති.

Read More

මහේලගේ අදහස් පිළිබඳව බැරෑරුම්ව සිතා බැලිය යුතු බවත් ඕනෑම ක්‍රීඩාවකට යටිතල පහසුකම් සංවරධනය අත්‍යාවශ්‍ය නමුත් මෙම අවස්ථාවේදී එය ප්‍රමුඛතාවක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

පළමුව ඔබ ලෝක කුසලානයකට ලන්සු ඉදිරිපත් කරන්න එය ලබාගැනීමෙන් පසුව අයි.සී.සී. මූල්‍ය සහයෝගය ලබාගෙන යටිතල පහසුකම් ඉදිකරන්න

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.